Pages

Subscribe:

Tuesday, March 3, 2020

ඔබගේ පරිගණකයේ CPU සහ VGA තොරතුරු දැනගැනීම..

ඔගොල්ලන් පාව්ච්චි කරන පරිගනකයේ අඩංගු දෘඩාංග ගැන ඔබ හරියටම දන්නවද? 
එහෙම නැත්තම් මෙන්න මේ
සොෆ්ට්වෙයා වලින් තමන්ගේ පරිගණකයේ තොරතුරු හරි ආකාරයට දැන ගන්නට පුළුවන්....

1. CPU-Z
මෙකෙන් පුලුවන් තමන්ගෙ ප්‍රොසා ගෙනයි මවුපුවරුව ගෙන්යි හොන්ද විස්තර ටිකක් දැනගන්න
image
image


2. GPU-Z 
මෙකෙන් පුලුවන් තමන්ගෙ VGA එක ගෙන තියෙන Full Specs ටික බලන්න..
image
image

0 comments:

Post a Comment