දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්රමවේදයකි.
- ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.
හැඳින්වීම :
- ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
- SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
- (Phishing හා සමාන ක්රමවේදයකි.)
අවශ්‍යය දේවල් :
- අලුත්ම Gmail Account එකක්
(උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ
එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින්
හදාගන්න..)
- අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.
මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
- ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
- ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
- දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න
උදා :-
@dialog.adata niyamitha
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha
pahatha keathaya amathaa liyaapadinchi wanna
"*******************"
____________________
දැන් මම ඔය තරු
ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක්
එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම
කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.
මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.
**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
උදා :-
"0712345678"
දැන්
මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින් ඔයා
යවපු Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම
වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.
කියන්න අමතක උනා මෙවා අයින් කරගන්න යට Code එක ගහන්න
##002#
##002#
මේක
සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින්
SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use
කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි
අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින්
වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.
12 comments:
මේකට ඇයි අලුත්ම සිම් එකක්??
meka liyapu eka nam patta buruwek....ane yako uba hacking kiyanne mokakda kiyalawath danne nathi ekek.... uba oya karala thiyenna apita ona kenage naumber eka divert karala..... nathuwa hack karala na..... anika divert karama eyage phone eke e bawa watenwa.......... anika meka copy karapu article ekak..........
මෙකට පරණ එකක් උනත් අවුලක් නෑ.මම උඩ කියලා තියේන්නේ නම්බරේ දන්න කෙනේක් ඉන්නවනම් දැනගන්න බැරි වෙන්න....
Ow Shatika Atta.Oya Oyata Ona ekak Hita Ganna.Mata Aulak Na .Mekata Hacking KIyanne .ex:Ape Haturek Innawa U Apita Horen Apiwa Maranna Plan Ghanawa Call Walin.Dan Uta Kiyanna Puluwanda Uge Calle E bn Mata HArawapan Ko kiyala.U harwaida.nane.anna eka hinda tama mekata hacking kiyanne
meka yawanna one mulata star 2k **21*0123456789# vidiyata neda hash ekath oneda
Ow # (Hash) Ona.Oya Widiyata Thamai,
macho gmail 1ken kohomada sms yawanne?ehema window 1k nane bn...
YATA Tiyenawa Bro Oya Side Eken
kohomada me sms yawanne google eken
therenna kiyapanko sms yawana widiha number add kalata sms yawanna bahane
Oya gmail ekata gihama ara inbox,draft catagory tiyena patte tiyeno
meken msg hack karanda barida?
Post a Comment