1GB චිප් එකක් 2GB,4GB කරමුද !! එකෙන්ම..
කොහොමෙයි කස්ටියට................. අදනම් මන් කියන්න යන්නේ ගොඩියක් වටිනා පොස්ටුවක් ....... කොහොමද බලන්නකෝ...... ටොපික් එකනම පේනවනේ...... කොහොමද වැඩේ කියල.....මේක ඇවිල්ල 1Gb Chip එකක් 4Gb එකක් කරන විදිහ..................
මම නම් කල සාර්ථකයි වැඩේ....
1. එකෙන්ම ඔයගොල්ලෝ ඔය softwere එක Download කරගන්නකො...
memory stick drive increaser.rar [71 KB]
2. ඊටපස්සේ ඔයාගේ Chip එකේ නම දෙන්න.....
3. ඊට පස්සේ ඉතින් ඔයාගේ Chip එකේ Letter එක දෙන්න ...... දීල විතරක් මදි...... එන්ටෙර් කරන්නත් ඕනේ....
4. හරිය .......... දැන් ආයෙම Chip එකේ Letter එක දීල එන්ටෙර් කරන්න........
5. දැන් වැඩේ හරිය....... දැන් Press Any Key To Exit කියල ආවනේ දැන් ඕනේ Key එකක් ඔබල... ඕකෙන් අහක් වෙන්න.....
දැන් වැඩේ හරි..... කොහොමද බලන්නකෝ... එලනේද??????????????????
දැන් Chip එකේ Size එක දිහා බලන්නකෝ කොහොමද කියල......
එහෙනම් මන් ගියා.................. ඔක්කොටම සුබ දවසක්........!@!!!!!!!!!!!!!!!!!!!!
අදහසක් තියෙනවනම් දාලම.... යන්න..... එල කිරිවගේ
- Softlanka -
4 comments:
2GB ehema 4GB karna Softwere Ekak Ehema Nadda
Oya tiyenne ehema ekak tamai.oken Onama ekak 4gb karanna puluwan.Chip Only Remembar
pattta
WIN 8 WALADA WEDA KANEDA MACO.MAMA TRY KARA HARI GIYA NE.KISIMA WNASAK NE
Post a Comment