Pages

Subscribe:

Friday, November 7, 2014

Torrent බානකොට slow ද එහෙනං මෙන්න (Working torrent Trackers List 2014-2015)


ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්. 


♦  ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.
♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක.
♦ ඉතින් දැන් කරන්න තියෙන්නේ  කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන එක. (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න අවශ්‍යයි)
♦ දැනට තියන trackers ඩිලීට් කරන්න එපා.
♦ ඊට පස්සේ OK කරන්න.
මෙන්න ගන්න 

0 comments:

Post a Comment