Pages

Subscribe:

Friday, July 10, 2015

Usb Port disable කරන්නේ මෙන්න මෙහෙමයි.ආයිත් enable කරන හැටිත් තියෙනවා


ඔන්න අද කියන්නේ usb port disable කරන විදිහ.බය වෙන්න එපා අයිත් enable කරන හැටිත් කියල දෙනවා.ඔන්න එහෙ
නම් පටන් ගමු......
1.Start + R press කරලා run box එක open කරගන්න.
2.ඊළගට regedit කියලා ගහලා ඔක් දෙන්න.දැන් Registry Editor එක open වෙයි.
3.දැන් මේ පහල තියෙන තැනට යන්න එකෙන් හොයාගෙන
        HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Services\usbstor
4.දැන් මේ පහල රූපේ තියෙන විදියට තියෙන start කියන එක double click කරලා open කරන්න.
Disable access to USB ports on your PC using Registry Editor
දැන් ඊට පස්සේ උඩ තියෙන වගේ 4 තියෙන තැන ඔයාගේ තින්නේ 3 නේද?අන්න ඒක ඔය photo එකේ තියෙන වගේ 4 කරපන්.දැන් ok කරන්න.දැන් බලන්න usb port වැඩ කරන්නේ නැ නේද කියලා............

දැන් ඉතින් ආයිත් enable කරන්න කරන්න තියෙන්නේ අර 4 වෙනුවට ආයිත් 3 දාන එකයි

0 comments:

Post a Comment