Pages

Subscribe:

Thursday, July 2, 2015

මෘදුකාංග භාවිතා නොකර Windows වේගවත් කරමු.




Windows බාවිතා කරන අයට තමන්ගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් ඉතාමත් පහසු සරල ක්‍රමයක් තමයි  අද ඔයාලට කියල දෙන්නේ.... මේකෙදි අපි කරන්නේ Minimize හරි maximize කරනකොට එන  effect එක නවත්වල පරිගණකය වේගවත් කරන එක. ඇත්තෙන්ම මේ ක්‍රමයෙන් පරිගණකය ගොඩක් වේගවත් කරගන්න පුලුවන්.



අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා


පළමුවෙන්ම My computer right click > properties ගිහින් Advance system settings තෝරන්න




දැන් Advanced ටැබ් එකෙහි Performance යටතේ ඇති setting ක්ලික් කරන්න





මීළගට ලැබුනු  Performance Options බොක්ස් එකෙහි  Visual Effect යටතේ ඇති Animate windows when minimizing and maximizing එකේ ටික් එක අයින් කර OK කරන්න.



දැන් ඔයාලට පරිගණකයේ වැඩ කරනකොට තේරේවි මේක කොච්චර වටිනවද කියලා.
 ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් පැත්තෙන් තියෙන ads එකට click එකක් දාන්න අමතක කරන්න එපා!

0 comments:

Post a Comment