skip to main |
skip to sidebar
The train and Tarck collide Bang..!! watch this video

කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන විඩියෝ එක බලන්න
ඇමරිකාවේ
ලුඊසියැනා ස්ටේට් එකේ කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන වෙලාවේ එක්කෙනෙක්
විඩියෝ කරගන හිටියා. පෙට්ටි 87ක් තියන කෝච්චිය ලයින් එකේ හිර වෙලා තිබ්බ
ට්‍රක් එකට කෙලින්ම හැප්පුනා. කෝච්චියේ බයානක ‘ආගොන්’ ගෑස් පුරවපු පෙට්ටිත්
තිබ්බා. හොඳ වෙලාවට එකක්වත් පිපුරුවේ නෑ.
0 comments:
Post a Comment