Pages

Subscribe:

Tuesday, March 3, 2020

How to Use a VPN




මේක මම ගොඩක් කලෙක ඉදලා පාවිච් කරන දෙයක් මම මේක පාවිච් කරන්නේ අවහිර කල අඩවි වලට පිවිසෙන්න. ඊට අමතරව IP වෙනස් කරලා කරන වෙනත් වැඩ වලට VPN බාවිතා කරන්න පුලුවන්. (US IP එක
ක් තමයි ලැබෙන්නේ US වල ඉදන් ඉන්ටෙර්නෙට් පිවිසෙනවා වගේ ඉන්න පුලුවන් ) VPN ගැන දැන ගන්න ඔනම් මෙතන තියෙනවා http://si.wikipedia.org/wiki/Vpn


නොමිලේ දෙන VPN සේවා රැසක් තියෙනවා . මම ඒවාගෙන් හොද වේගයක් තියෙන , ad නැති එකක් තොර ගත්තා ඔයලට දෙන්න . මේ VPN සේවාව http://www.superfreevpn.com

ර්‍රට පසු පහත Link වලට ගිහින් ඔබේ මෙහෙයුම් පද්ධතියට තෝරාගන්න. තෝරාගෙන ඔබේ මෙහෙයුම් පදිතියේ නම ඉදිරියෙන් තියෙන Link වලට යන්න. ඒ Link වල පැහැදිලිව ලියලා තියෙනවා ඔබේ පරිගනකයේ VPN Seetings සකසා ගන්න ආකාරය.

Windows 7 , Windows 8 වලට http://www.superfreevpn.com/win7-free-vpn/

Windows xp වලට http://www.superfreevpn.com/winxp-free-vpn/

Apple OSX වලට http://www.superfreevpn.com/osx-free-vpn/

iPad & iPhone වලට http://www.superfreevpn.com/ipad-iphone-free-vpn/

Android වලට http://www.superfreevpn.com/android-free-vpn/

VPN සැකසුම් සදා ගත් විට VPN වලට Login වීමට ඔබට Username එකක් හා Password එකක් ඔබට ලැබෙයි. ඔය Username එක හැමදාම වෙනස් වෙන්නේ නැහැ. නමුත් Password එකනම් දිනපතා වෙනස් වෙනවා. නව Password එක දින පතාම http://www.superfreevpn.com අඩවියෙන් ගන්න පුළුවන්.

ඒ වගේම ඔබ VPN වලින් සම්බන්ධවන්න උත්සහා කිරිමේදි මුලින්ම. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය මගින් සම්බන්ධවන්න. ‍‍‍‍‍‍‍‍‍දෙවනුව VPN මගින් සම්බන්ධවන්න.

0 comments:

Post a Comment