Pages

Subscribe:

Friday, July 10, 2015

කිසිම software එකක් නැතුව video බාගත (download) කරමුද?


ඔන්න යාලුවනේ කලෙකට පස්සේ අද මන් ඔයලට අරගෙන ආවෙ You Tube , Facebook , Dailymotion වගේ web site කීපයක තියෙන videos ඔයාලට කිසිම software එකක් නැතුව download කරගන්න විදිහ.

ඔන්න කරන විදිහ පහල තියෙනවා.

ඔයලට download කරගන්න ඕනේ youtube video එකක් කියලා අපි හිතමුකෝ.ඔයලට ඕන video එක අරගෙන එකේ link එක අරගන්න.එක ගන්නේ මෙන්න මෙහෙමයි.
උඩ පින්තුරේ ඊතලයකින් පෙන්නලා තියෙන එකේ
www.
ඔයාල 4න් එකකින් යනෝනම්
m.
කියලා ඇති.

             උදාහරණය :   https://www.youtube.com/watch?v=_JmA2ClUvUY
                                            උඩ තියෙන මේ link එකේ https://www. කියන එක අයින් කරලා පහල තියෙන විදිහට ඒ link එක වෙනස් කර ගන්න. 
                                 youtube.com/watch?v=_JmA2ClUvUY
දැන් වෙනස් කරගත්ත එක ඉස්සරහින් SS කියලා TYPE කරන්න.මෙන්න මේ විදිහට

                         SSyoutube.com/watch?v=_JmA2ClUvUY
ඊට පස්සේ ENTER එක දුන්නම මෙන්න මෙහෙම පගේ එකක් එයි.
මේකේ දකුණු අත පැත්තෙ ඔයට ඕන FORMAT එක තෝරන්න.එතකොට ඔයාගේ video එක download වෙයි.
පහලින් තියෙන්නෙත් උඩ පින්තුරේ තියෙන web site එකට යන link එක.ඔයලට ඒ link එක ඔයාලගේ computer එකට හරි mobile එකට හරි save  කරල තියාගෙන අර විදිහට SS ගහන්නේ නැතුව කෙලින්ම www. හරි m. හරි එක්කම copy කරලා අර site එකේ Enter the url , you want to download from කියලා තියෙන bar එකේ paste කරන්න.

0 comments:

Post a Comment