Pages

Subscribe:

Friday, July 10, 2015

Shutdown, Lock, Hibernate,Restart කරන්න Desktop එකේ Shortcut හදමුද?


කොහොමද යාලුවනේ.ඔන්න අද මන් කියාදෙන්න යන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නෝ ඇතිනේ නේද?ඔන්න එහෙනම් වැඩිය කතා නැතුව වැඩේ පටන් ගමු නේද? ඔන්න එහෙනම් පහල පියවරෙන් පියවර තියෙනෝ.........................

1....Desktop එකේ Right click කරලා new කියන එකෙන් Shortcut කියන එක click කරන්න.එතකොටම පොඩි box එකක් එයි.මන් අන්තිමට දානෝ Shutdown, Lock, Hibernate,Restart කරන්න ඕන වෙන චොදේ එක.ඒක ඔයා අර new ගිහින් Shortcut කියන එක click කරහම ආපු බොෂ් එකට paste කරන්න................

2....ඊලගට Next දෙන්න...

3....දැන් ඔයාට කැමති නමක් දීලා ‍‍Finish දෙන්න.මේකෙදි යාලුවනේ ඔය නම දෙනකොට එකෙන් කෙරෙන දේම ඒ නමට දන්මොත් ඔයාලට ලේසි නේද?මන් කිව්වේ Shutdown කරන්න හදන Shortcut එකේ නමට Shutdown කිලම දුන්නොත් ලේසියි කියලා...

ඔන්න එහෙනම් අර code ටික පහලින් දැන්මා

Shutdown Computer


Shutdown.exe -s -t 00

Restart Computer


Shutdown.exe -r -t 00

Log Off Computer


Rundll32.exe User32.dll,LockWorkStation

Hibernate Computer


rundll32.exe PowrProf.dll,SetSuspendState

Sleep Computer


rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0

දැන් එහෙනම් වැඩේ හරි.ඔයාලට ඕනෙනම්  Shortcut එකේ right click කරලා 
properties ගිහින් එකේ තියෙන change icon කියන එක click කරලා කැමති icon එකක් දාගන්න පුළුවන්.

1 comments:

Anonymous said...

උඹ තම්බියෙක්ද දෙමලෙක්ද තුප්පහියෙක්ද මේ විදිහට කුණු සිංහලෙන් ලියලා තියෙන්නේ.

Post a Comment