Pages

Subscribe:

Friday, July 10, 2015

ඔයාගේ පරිගණකයේ Screen එක record කරමුද?


කොහොමද යාලුවනේ ඉතින්.ඔන්න අද ගෙනාවේ ඔයාලගේ ප්ක එකේ හරි lap එකේ හරි ඔයාල මොකක් හරි වැඩක් කරනකොට එක ඔයා කරන විදිහටම reco
rd කරන්න පුළුවන් පොඩි software එකක්.මේක 4mb වගේ තමා වෙන්නේ.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.වැඩ කරන විදිහ පට්ටම ලේසියි.තේරෙන්නේ නැත්නම් comment කරන්නකෝ

Free Download Now

1 comments:

Post a Comment